"සුනිල් එදිරිසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 103.29.60.24 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
19 පේළිය:
යන නවමු බවින් සපිරුණු ගීතය මේ සඳහා කදිම නිදසුනකි. මේ අතර සුනිල් එදිරිසිංහ මහතාගේ ජීවිතයේ වැදගත් කඩඉමක් 1979 දී සනිටුහන් විය. එනම් මිරෙන්ජි ආරච්චිලාගේ දෝන නන්දනී මුණසිංහ මෙනවිය සමඟ විවාහ වීමයි. අනතුරුව 1980 වර්ෂයේ භාගයේදී එදිරිසිංහ මහතාගේ ප්‍රථම ගීත කැසට් පටය ‘චන්ද්‍ර මඬල‘ නමින් නිකුත් විය. ඒ වර්ෂයේදීම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයකු වශයෙන් සුදුසුකම් ලැබීමටද ඔහුට හැකි විය. වර්තමානයේ අප රටේ ශ්‍රාවක සහෘදයන් අතර ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වශයෙන් ජනප්‍රසාදයට පාත්‍රව සිටින සුනිල් එදිරිසිංහයෝ විදෙස් රටවලද මහත් කීර්තියක් අත්පත් කරගෙන සිටිති.
 
==සුනිල් එදිරිසිංහයන්ගේ ජනප්‍රියත්වයට පත් වූ ගීත==
 
පුර පෝය හඳට ...
31 පේළිය:
සම්මාන
 
==ඒ මහතා ලැබූ සම්මාන==
 
1983 වසරේ ජනාධිපති සම්මානය(‘අධිෂ්ඨාන‘ චිත්‍රපටයේ පසුබිම් ගායනය වෙනුවෙන්)
44 පේළිය:
 
1992 දී ‘විසි වසරක ගායන මග හා විකාශය‘ යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී උපහාර උළෙලක් පවත්වා උපහාර පිදීම
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික ගායකයෝ]]
[[ප්‍රවර්ගය:ගායකයන් - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික ගායකයන්]]
[[ප්‍රවර්ගය:සිංහල ගායකයන්]]
"https://si.wikipedia.org/wiki/සුනිල්_එදිරිසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි