"සීගිරි ගී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted to revision 362072 by L Manju (talk) by Twinkle Global (SWMT)
සුළු පින්තූරය වෙනස් කිරීම
1 පේළිය:
[[Image:555Sigiri paintings.jpg.|thumb|right|250px|සීගිරි ලළනාවෝ]]
ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල [[සීගිරිය|සීගිරියේ]] චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. [[සීගිරිය]] [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකීය]] ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
 
"https://si.wikipedia.org/wiki/සීගිරි_ගී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි