"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
131 පේළිය:
==සංචාරක ආකර්ෂණ==
[[Image:View from World's End.JPG|thumb|200px|ලෝකාන්තයේ සිට දසුනක්]]
[[Image:Hanuman20aHanuman temple Nurawa Eliya.jpg|thumb|200px| සීතා අම්මාන් කෝවිල, හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි]]
*[[හෝර්ටන් තැන්න]] - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය.
*[[නීල ගරුඬ ඇල්ල]]
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි