"රවීනා ටන්ඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
19 පේළිය:
'''රවීනා ටන්ඩන්''' (උපත 1974 ඔක්තෝබර් 26) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක, නිරූපිකාවක සහ නිෂ්පාදිකාවකි. අධ්‍යක්ෂක [[රවී ටන්ඩන්]]ගේ දියණිය වන ඇය උපත ලබා හැදීවැඩුණේ [[මුම්බායි]] හි ය. ඇය සිය වෘත්තිය නිරූපිකාවක ලෙස ආරම්භ කළ අතර, පසුව ක්‍රියාදාම චිත්‍රපටයක් වූ ''[[පට්ඨර් කේ ඵූල්]]'' තුළින් සිනමාවට පිවිසියා ය. එම රංගනය වෙනුවෙන් ඇයට [[වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය]] හිමි විය.
 
==ආශ්‍රේයයන්==
==References==
{{Reflist}}
 
"https://si.wikipedia.org/wiki/රවීනා_ටන්ඩන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි