රවීනා ටන්ඩන්
ඉන්දියානු නිළිය සහ නිෂ්පාදිකාව
රවීනා ටන්ඩන් (උපත 1974 ඔක්තෝබර් 26) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක, නිරූපිකාවක සහ නිෂ්පාදිකාවකි. අධ්‍යක්ෂක රවී ටන්ඩන්ගේ දියණිය වන ඇය උපත ලබා හැදීවැඩුණේ මුම්බායි හි ය. ඇය සිය වෘත්තිය නිරූපිකාවක ලෙස ආරම්භ කළ අතර, පසුව ක්‍රියාදාම චිත්‍රපටයක් වූ පට්ඨර් කේ ඵූල් තුළින් සිනමාවට පිවිසියා ය. එම රංගනය වෙනුවෙන් ඇයට වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.
රවීනා ටන්ඩන් | |
---|---|
![]() ටන්ඩන් 2012 කලර්ස් ගෝල්ඩන් පෙටල් අවෝඩ්ස් හි දී | |
උපත | 26 ඔක්තෝබර් 1974[1] බොම්බේ (වර්තමාන මුම්බායි), මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
රැකියාව |
|
සක්‍රීය වසර | 1991–වර්තමානය |
කලත්‍රයා(යන්) | අනිල් ථඩානී (වි. 2004) |
දරුවන් | 4 |
දෙමව්පියන්() |
|
ඥාතීන් |
|
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ कुशवाहा, अल्केश (26 October 2018). "सलमान के साथ 'पत्थर के फूल' में फरमाया था इश्क, ऐसी ग्लैमरस नजर आती हैं ये बॉलीवुड एक्ट्रेस.. देखें Pics". NDTV (in හින්දි). Retrieved 14 April 2019.
බාහිර සබැඳිසංස්කරණය
රවීනා ටන්ඩන් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
- රවීනා ටන්ඩන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සැකිල්ල:Bollywood Hungama person
- රවීනා ටන්ඩන් සඳහා ඉන්ස්ටග්‍රෑම්හි ඇති ගිණුම