"සිංහල ජනයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Prabuthf (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 43.250.241.37 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
92 පේළිය:
 
===සිංහල ඉලක්කම්===
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ කේත ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත<br />
 
සිංහල ඉලක්කම් පිළිබදව සිංහලීස් ග්‍රැමර් නම් කෘතියෙහි සඳහන්කර ඇත. <br />
<br />
 
සිංහල ඉලක්කම් පිළිබදව සිංහලීස් ග්‍රැමර් නම් කෘතියෙහි සඳහන්කර ඇත.
 
<br />
 
සිංහල අක්ෂර භාවිත කරමින් ඉලක්කම් ලිවීමේ ක්‍රමයක් පැරණි සිංහලයන් විසින් භාවිත කර ඇත.මේවා ලිත් ලකුණු යනුවෙන් හදුන්වයි.එයට හේතුව මෙම ඉලක්කම් ප්‍රධාන වශයෙන් ජෝතිෂ්‍ය කටයුතු සහදා යොදාගත් බැවිනි.
 
 
මෙහි සිංහල ඉලක්කම් අමුණා ඇත.
https://m.facebook.com/permalink.php?story_fbid=909945739162013&id=889474414542479
 
{| class="wikitable"
|-
"https://si.wikipedia.org/wiki/සිංහල_ජනයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි