"ආරක්ෂාව පරීක්ෂණාගාර අනතුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් බිඟුවා ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
16 පේළිය:
නීතිමය සීමා කිරීම්
 
අන්තර්ජාතික වාණිජ සල්ෆියුරික් කර්මාන්තය , එක්සත් ජාතීන්ගේ තහනම් ගණුදෙනු මත්ද්‍රව්‍ය හා මනෝ ව්‍යාදික ද්‍රව්‍ය ගණුදෙණු සංගමය United Nations Convention Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances මගින් [[1988]] සිට පාලනය කරනු ලබයි. එහි සල්ෆියුරික් අම්ලය II වන ලැයිස්තුවේ සදහන් වනුයේ ‍මනෝව්‍යාදික ද්‍රව්‍ය තැනීමට නිරතුරුව භාවිතා වන රසායනික ද්‍රව්‍යයක් ලෙසිණි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ සල්ෆියුරික් අම්ලය II වන ලැයිස්තුවේ අන්තර්ගත කොට ඇති අතර එය අත්‍යාවශ්‍ය හා පුරෝගාමි රසායන ද්‍රව්‍යයක් ලෙස පනතට එකග වන පරිදි සකසා ඇත. සල්ෆියුරික් අම්ල ගණුදෙණු , ප්‍රවාහන , අපනයන හා ආනයන කටයුතු ඇමරිකානු ඹෟෂධ වලංගුභාවය පිළිබද අධිකාරයේ බලපෑම යටතේ සිදු කරයි.
"https://si.wikipedia.org/wiki/ආරක්ෂාව_පරීක්ෂණාගාර_අනතුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි