"චිත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Beko ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
[[ගොනුව: Carracci, Annibale - Studio di nudo.jpg|thumb|[[16]] වන ශතවර්ෂයේදී ඇනිබලේ කරක්සි, අඳින ලද පිරිමි නග්න චිත්‍රයක්]]
 
චිත්‍රය යනු ද්විමාන මාධ්‍යයෙන් එළි දැක්වෙන දෘශ්‍ය කලාවක් වන අතර එයට විවිධ මාධ්‍ය භාවිතකර - නිර්මාණය කළ හැක. බහුලව යොදාගන්නේ මිනිරන් පැන්සල්, පෑන් හා තීන්ත , තීන්ත පෙඟ වූ පින්සල්, පාට පැන්සල් , පාට හුණු කූරු, අඟුරු, හුණු කූරු,පැස්ටල්, පන්හිඳ හෝ රිදී කුඩු විධික්‍රමය වැනි විවිධ මාධ්‍යයි. චිත්‍රකරණයේ නියුතු ශිල්පියෙකු සැලසුම්කරුවෙකුට සමාන කළ හැකිය.
"https://si.wikipedia.org/wiki/චිත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි