"ගල්ගිරියා කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් දිනූකා ලක්ෂානි රාජකරුණා ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
      ෴ '''<big>තාමත් නොඉඳුල් ගල්ගිරියා</big>''' ෴
 
   ගමයි පන්සලයි - වැවයි දාගැබයි කියන ශ්‍රී ලාංකීය ජීවනාලියේ උරුමය සියැසින් දැකගන්න අදටත් අත වනන බොරවැව ගම්මානය හා අවට ගම්මාන අවුරුදු දහස් ගණනක් තිස්සේ මුළු වියළි කලාපයට ම අභියෝග කරන ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නේ වැව් ගම්මාන සාංස්කෘතියත් සමඟයි. නිලට පීදෙන කෙත්වතු සාරවත් කරන එකිනෙකට බැඳි වැව් වලින් සමන්විත මේ සාංස්කෘතික වටිනාකම හඳුන්වන්නේ එල්ලංගා පද්ධතිය ලෙසයි. [[1994]] වර්ෂයේ අවසාන ගම්මැද්දට සමුදෙන මේ ප්‍රදේශය තවමත් වෙනස්කම් බොහෝමයක් සිදු  නොවුණු ගැමි ව්‍යුහය එපරිද්දෙන්ම පවතින අලංකාර පරිසරයක්.
 
මහවැලි එච් කලාපයට අයත් වන මේ අවට ගම්මාන පෝෂණය වන්නේ කොත් කඳු අතර හුදෙකලා වූ සැතපුම් දහය හමාරක් දිග ගල්ගිරියා කන්දේ වනාන්තර රක්ෂිතයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටන ගල්ගිරියා කන්දේ උස අඩි 1568ක් වන අතර එය වයඹ පළාතේ උසින් 7 වන ස්ථානය හොබවන කන්දයි. ලංකාවේ 212 වන උසම කන්ද බවටත් පත්වන ගල්ගිරියා කන්දේ ඉතිහාසය දුටුගැමුණු රජ දවස දක්වා දිවයනවා.
"https://si.wikipedia.org/wiki/ගල්ගිරියා_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි