"හිනිඳුම කල්වාරි පුදබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් දිනූකා ලක්ෂානි රාජකරුණා ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
7 පේළිය:
   එසේ නිර්මාණය වූ මේ ක්‍රිස්තු චරිතයේ අවස්ථා දකින කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව සියලු වන්දනාකරුවන්ගේ හද කම්පා කිරීමට සමත් ය. ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසා උපදින ඒ ලතෙත් ආදර ස්නේහයෙන් කරන යාඥා දෙවියන් අසා වදාරණ බැව් නම් නොවනුමානය.
 
   [[1958]] දී මෙය '''ඩියෝසිසන් පුදබිම''' ලෙස නම් කර තිබෙන අතර ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය හා ඒකාත්මිකව සැනසිල්ල ඇත්විඳින්න මෙන්ම අළු බදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳු පාමුල හිනිඳුම කල්වාරි පුදබිම විවෘතය.
"https://si.wikipedia.org/wiki/හිනිඳුම_කල්වාරි_පුදබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි