"කාබුල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් බිඟුවා ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
3 පේළිය:
කාබුල් නගරය ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා අතර මුහුදු මට්ටමින් අඩි 5900 ක් (1800m) උසින් පිහිටයි. මෙම නගරය හින්දු කුෂ් කදුවැටිය හා කාබුල් නදිය අතර පිහිටා ඇත. මෙම නගරය අවම කන්දගාර්, හර්ට් හා මසාර් ෂාරිෆ් පිහිටටා ඇති අතර වෘතාකාර අධි‍ෙව්ගී මාර්ග වලින් සම්බන්ද කම් පවත්වයි. ජලාලාබද් හා පාකිස්ථාන‍ේ පෙෂාවාර් නගරයට දිවෙන මාර්ග වල ආරම්භයක් කාබුල් නගරයයි.
 
1978 සිට කාබුල් හි ප්‍රධාන නිෂ්පාදන වන්නේ යුද්දායුද, රෙදිපිළි. ගෘහ භාණ්ඩ හා බිට් සිනි කර්මාන්තයයි. [[2001]] දි ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය සමුහාන්ඩුව පිහිටුවීමත් සමගම වෙල  කටයුතු වල නිෂ්පාදනය ඉහළ ගියේය.
 
[[Category:ඇෆ්ගනිස්ථානය]]
"https://si.wikipedia.org/wiki/කාබුල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි