"විවර්තනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
2 පේළිය:
[[ගොනුව:Diffraction pattern in spiderweb.JPG|thumb|සමහර විශ්ලේෂණයන්ට අනුව මකුළු දැලක දැකගත හැකි වර්ණයන් ඇතිවන්නේ මද වශයෙන් විවර්තනය සිදු වීමෙනි]]
[[ගොනුව:Two-Slit_Diffraction.png|thumb|240px|විවර්තනය]]
තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් '''විවර්තනය''' ලෙස හැඳින්වේ. එය ශබ්ද තරංග, ජල තරංග සහ දෘශ්‍ය ආලෝකය , X - කිරණ , රේඩියෝ තරංග වැනි විද්‍යුත් චුම්භක තරංග ආදී වැනි ඕනෑම වර්ගයක තරංග සඳහා සිදුවිය හැක. භෞතික වස්තූන්ට තරංගමය ගුණාංග ඇති බැවින් විවර්තනය පදාර්ථයක් අතර ද සිදුවන [[අත]]රඅතර කොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන සංකල්පවලට අනුව මෙය අධ්‍යයනය කළ හැක. ප්‍රචාරණය වන තරංග වලට එහි පථයේ බාධක හමුවන විට නිතරම විවර්තනය ඇතිවන නමුත් එහි බලපෑම උපරිම වනුයේ තරංගවල තරංග ආයාමයන් විවර්තිත වස්තුවල විශාලත්වයත් එකම ගණයේ වන විටය. උපරිම වේ. වෙනස් මාර්ග වලින් නිරීක්ෂකයා වෙත ගමන් කරන එකම තරංගයේ වෙනස් කොටස් දෙකක් අතර ඇතිවන නිරෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස විවර්තිත තරංගයේ තීව්‍රතාව මගින් සංකීර්ණ රටාවන් ඇතිවේ.
 
==එදිනෙදා ජීවිතයේ හමුවන විවර්තනයන් සඳහා නිදසුන්==
"https://si.wikipedia.org/wiki/විවර්තනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි