"නයිජීරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
94 පේළිය:
|}
]]
නයිජීරියානු එක්සත් සමුහාණ්ඩුව ජනපද 36 කින් යුත් රටකි. අබුජා එහි එක්සත් අගනුවර ප්‍ර‍දේශය වේ. මෙය පිහිටා තිබෙන්නේ බටහිර අප්‍රිකාවෙහිය. මෙහි මායිම් වන්නේ බටහිරින් බෙනින් සමුහාණ්ඩුව, නැගෙනහිරින් චැඩ් හා කැමරුන් සහ උතුරින් නයිගර් සමඟය. මෙහි දකුණු වෙරළතීරය ගිනියා බොක්කේ (අත්ලන්තික් සාගරය) ඇත. නයිජීරියාවෙහි අති විශාලතම හා ප්‍රචලිතම ජනවාර්ගික කණ්ඩායම් තුන වන්නේ හුආසා, ලිග්බෝ සහ යොරුබාය. ආගම් වශයෙන් මෙරට තුල මුස්ලිම් හා ක්‍රිස්තියානි සමානව කොටස් 2 ක් සිටින අතර සුළු පිරිසක් සාම්ප්‍රදායික ආගම් අදහයි. නයිජීරියානු ජනතාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. පුරාතන කැනීම්වලට අනුව මානව වර්ගයාගේ පැවැත්ම 9000 BC දක්වා දිව යයි. බන්ටු සංක්‍රාමිකයන්ගේ මුල් භුමි භාග සේ සැළකෙන්නේ බෙනුයි හා ක්‍රොස් රිබර් හා අවට ප්‍රදේශයන්ය. මොවුන් [[1]] වන ‍මිලේනියම් හා 2 ‍මිලේනියමේ මධ්‍යම හා දකුණු අප්‍රිකාව පුරා පැතිර සිට ඇත. නයිජර් ගඟ හේතුවෙන් රටට එම නම ලැබී ඇත. මෙය ලෝ‍කයේ ජනගහනය වැඩිම රටවල් අතර 8 වන තැන හා කළු ජාතීන් බහුතරයක් ජිවත් වන ජනාකිර්ණම ලෝකයේ ඇති එකම රට වේ. මෙය මීළඟ එකොළොස් වන ආර්ථිකය යට‍තේ ලැයිස්තුගත කොට ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. නයිජීරියානු ආර්ථිකය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. අන්තර්ජාතික මුල්‍ය අරමුදල (1MF) පවසන පරිදි එය 2008, 9% හා 2009, 8.3% කි. අප්‍රිකාව තුල ඇති 2 වන විශාලතම ආර්ථිකයයි. එය ප්‍රාදේශීය බලවතෙකු වන අතර අප්‍රිකාවේ නායකත්වය දරයි.
 
 
"https://si.wikipedia.org/wiki/නයිජීරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි