"ජේම්ස්, සෙබඩීගේ පුත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
23 පේළිය:
]]
 
සෙබෙත්ගේ පුත් '''ශාන්ත ජාකොබ්''' ජේසුස් වහන්සේගේ එක් ශ්‍රාවකයෙකි. ඔහු සෙබඩි හා සලෝමි යන දෙදෙනාගේ පුත් වු අතර ශුද්ධවර ජොහාන්ගේ සහෝදරයා විය. ධර්ම දූත ජේම්ස් ගෙන් වෙන් කිරීම සඳහා ඔහුව සාන්තුවර '''මහා ජා‍කොබ්''' යන නමින් හැඳින්වේ. ඔහු ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරට පළමුවෙන්ම සම්බන්ධ වු අයෙකි. ජාකොබ් සංක්ෂිප්ත ශුභාරංචිය සඳහන් කරන පරිදි ජේසුස් වහන්සේ ජාකොබ් හා ජොහාන්ට කතාකොට සංචාරය කිරීමට ආරාධනා කළේ ඔවුන් දෙදෙනා තම පියා සමඟ මුහුදු වෙරළේ සිටිය දී ය. මාර්ක්ට අනුව ජේම්ස් හා ජෝන් හඳුන්වන්නේ ගිගිරුමේ පුතණුවන් යනුවෙනි. ධර්ම දූතවරුන්ගේ ක්‍රියා පොතේ 12:1-[[2]] වර්ථාවන් අනුව හෙරො‍ද් රජු විසින් ජේම්ස්ව කඩුවෙන් ඇණ මරා දමනු ලැබුවේය.
 
"https://si.wikipedia.org/wiki/ජේම්ස්,_සෙබඩීගේ_පුත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි