"ටයිපොයිඩ් උණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
 
== රෝග ව්‍යාප්තිය ==
[[ගොනුව:Typhoid stat.gif|thumb|1906–19601906–[[1960]] දක්වා ඇ‍මරිකාවේ ටයිපොයිඩ් උණ මරණ අනුපාත]]
මළපහ ද්‍රව්‍ය මත ලැගුම් ගන්නා පියාඹන කෘමීන් මගින් දුර්වල සනීපාරක්ෂක සහ සෞඛ්‍ය ක්‍රමයක් ඇති වටපිටාවක අදාල බැක්ටීරියාව ව්‍යාප්ත විය හැකිය. වැසිකිලි ගිය පසු හොදින් අත්සේදීම සහ ආහාර ද්‍රව්‍ය ඇල්ලීමට ප්‍රථමයෙන් ද අත් සොදා ගැනීම පිලිබදව පොදු ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම මගින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කල හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය මගින් හෙලි කර ඇති දත්ත වලට අනුව පානීය ජලය ක්ලෝරීන් කරණය කිරීම මගින් ඇමරිකා එක්සත් ජනපදය තුල ටයිපොයිඩ් උණ පැතිරීම කැපීපෙනෙන ලෙස අඩුවී ඇත.
 
"https://si.wikipedia.org/wiki/ටයිපොයිඩ්_උණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි