"ස්ලෝවැකියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
107 පේළිය:
|}
]]
'''ස්ලෝවැකියාව''' මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන [[5]] ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49,000 (වර්ග සැතපුම් 19,000) කි. ස්ලෝවැකියාව මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියා, උතුරින් පෝලන්තය, නැගෙනහිරින් යුක්රේන් හා දකුණින් හංගේරියාවටය. <br />
 
අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), ලෝක වෙළඳ ආයතනය(WTO), යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි.<br />
"https://si.wikipedia.org/wiki/ස්ලෝවැකියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි