"ඇදුම් මසන්නා (සන්නාලි)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
4 පේළිය:
'''ඇදුම් මසන්නෙක්''' යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.
 
මෙම වදන [[13]] වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇදුම් කබායන් කලිසම් හා ඒහා ආශ්‍රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැදින්වීමට යෙදෙයි.
 
මෙම වදන මගින් හැදින්වෙන්නේ සාම්ප්‍රදායික ජැකට්ටු නිර්මාණය සදහා විශේෂිත අත් හා මැහුම් යන්ත්‍ර හා කූට්ටනය කිරීමේ තාක්ෂණික ක්‍රම කාණ්ඩයක්ය. මසන ලද ඇදුම් බෙදා හරින්නන් ඔවුන්ගේ සහය විවිධ නගර වලට යමින් අන්තර් ජාතිකව ලබාගන්නා අතර එමගින් පාරිභෝගිකයන්ට දේහීය වශයෙන් මිනුම් ලබාදීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි.
"https://si.wikipedia.org/wiki/ඇදුම්_මසන්නා_(සන්නාලි)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි