"අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Per a Deletion Request: c:Commons:Deletion requests/File:President George W Bush portrait.jpg, හේතුව ලෙස දක්වා Thuresson විසින් President_George_W_Bush_portrait.jpg ගොනුව මකාදමා
සුළු held the office of President, or acted as President
4 පේළිය:
[[ගොනුව:WhiteHouseSouthFacade.JPG|thumb|[[ධවල මන්දිරය]], ජනාධිපතිවරයාගේ නිල නිවහන සහ පරිපාලන කේන්ද්‍රය]]
 
[[අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] පරිදී, [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා]] යනු [[එක්සත් ජනපද]] [[රාජ්‍ය නායකයා]] සහ එහි ෆෙඩරල් [[ආණ්ඩුවේ ප්‍රධානියා]] වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් [[එක්සත් ජනපද ෆෙඩරල් රජය|ෆෙඩරල් රජයේ]] ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක [[ධූර කාලය |ධූර කාලසීමාවකට]] [[මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)| මැතිවරණමය පර්ෂදයක්]] මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී [[එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] විසින්) [[වක්‍රාකාර මැතිවරණය|වක්‍රාකාර ලෙසින්]] ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය]] අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක කොටසක් සම්පූර්ණ කිරීම හෝ වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. .<ref>{{උපන්‍යාස වෙබ් | url= http://www.archives.gov/exhibits/charters/constitution_amendments_11-27.html|title=ද කන්ස්ටිට්‍යුෂන්: ඇමෙන්මන්ඩ්ස් 11–27|publisher=[[ජාතික ලේඛනාරක්ෂක හා ලේඛන පරිපාලනය |එ.ජ. ජාතික ලේඛනාරක්ෂක හා ලේඛන පරිපාලනය]]|accessdate=ඔක්කොම්බර් 1, 2008}}</ref> ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, [[එක්සත් ජනපදයෙහි උප ජනාධිපති |උප ජනාධිපතිවරයා]] තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.
 
මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා [[කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු]] බලන්න. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.harrold.org/rfhextra/PresidentsForgotten.html |title=එක්සර්ප්ට්ස් ෆ්‍රොම් "ෆොර්ගොට්න් ප්‍රසිඩන්ට්ස් " - ද පේට්‍රියොට්ස් හෑන්ඩ්බුක්, රචනය ජෝර්ජ් ග්‍රාන්ට් |publisher=Harrold.org |date= |accessdate=අගෝස්තු 8, 2011}}</ref> [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය]] පරිදී පත් කෙරුණු [[එක්සත් ජනපදයෙහි වැඩබලන ජනාධිපතිවරු |වැඩබලන ජනාධිපතිවරුන්]] අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.
442 පේළිය:
|-
! rowspan="2" style="background: {{ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)/මෙටා/වර්ණය}};" | {{වර්ණ|white|36}}
| rowspan="2" | [[ගොනුව:Lyndon B. Johnson - portrait.png|100px|link=Special:FilePath/Lyndon_B._Johnson_-_portrait.png]]
| rowspan="2" | '''[[ලින්ඩන් බී. ජොන්සන්]]'''<br><small>(1908–1973)<br><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.history.com/presidents/kennedy |title= ලින්ඩන් බී. ජොන්සන් – ඩිමොක්‍රටික් පාටි – තර්ටි සික්ස්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස් |accessdate=ජනවාරි 12, 2009 |publisher=[[හිස්ට්‍රි (එ.ජ. රූපවාහිනී නාලිකාව)|හිස්ට්‍රි]] }}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://americanpresidents.org/presidents/president.asp?PresidentNumber=35 |title= ලින්ඩන් බී. ජොන්සන් (අගෝස්තු&nbsp;27, 1908 – ජනවාරි&nbsp;22,&nbsp;1973) |accessdate=ජනවාරි 12, 2009 |work=ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට් |publisher=[[C-SPAN]] }}</ref>
| rowspan="2" | නොවැම්බර් 22, 1963
482 පේළිය:
|-
! style="background: {{ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)/මෙටා/වර්ණය}};" | [[ජීමී කාටර්ගේ ජනාධිපති ධූර කාලය|{{වර්ණ|white|39}}]]
| [[ගොනුව:James E. Carter - portrait.gif|99px|link=Special:FilePath/James_E._Carter_-_portrait.gif]]
| '''[[ජීමී කාටර්]]'''<br><small>(1924– )<br><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.whitehouse.gov/about/presidents/jimmycarter|title=බයෝග්‍රෆි ඔෆ් ජීමී කාටර්|accessdate=ජනවාරි 12, 2009 |date=මාර්තු 12, 2007 |publisher=Whitehouse.gov}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.history.com/presidents/ford|title=ජීමී කාටර්– ඩිමොක්‍රටික් පාටි – තර්ටි නයින්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස් |accessdate=ජනවාරි 12, 2009 |publisher=[[හිස්ට්‍රි (එ.ජ. රූපවාහිනී නාලිකාව)|හිස්ට්‍රි]] }}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://americanpresidents.org/presidents/president.asp?PresidentNumber=38 |title=ජීමී කාටර් (ඔක්තොම්බර්&nbsp;1, 1924&nbsp;– ) |accessdate=ජනවාරි 12, 2009 |work=ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට් |publisher=[[C-SPAN]] }}</ref>
| ජනවාරි 20, 1977