"පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
new pic
1 පේළිය:
[[File:SL Kandy maligawaasv2020-01 img34 Sacred Tooth Temple.jpg|thumb|280px|මහනුවර දළදා මාළිගයෙහි පත්තිරිප්පුව]]
'''[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] පැරණි ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම''' තුළ ඉතා අනර්ඝ, විවිධාකාර, නිර්මාණාත්මක ගුණාංග වලින් යුත් ආකෘතියන් හා ශෛලීන් දැකිය හැක. නූතන ශ්‍රී ලංකේය සංස්කෘතියට අතිශය වැදගත් වන්නා වූ සංස්කෘතික උරුමයන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රබල ලක්ෂණ දැනට නටබුන් වී ඇති තත්තවයෙන් වුවද එම පුරාණ ගොඩනැගිලි වලින් ප්‍රදර්ශනය වෙයි. ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ අනෙකුත් සෑම අංගයන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයටද බුදුදහම අතිශයින් බලපා ඇත.