"ජනතාවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
No edit summary
1 පේළිය:
[[ගොනුව:Occupy Wall Street sign in Queens, NYC.jpg|thumb|“1%” (ප්‍රභූ පැලැන්තියට) එරෙහිව “99%” (ජනතාව) පිළිබඳ වාචාලකමත් සමඟ ජාත්‍යන්තර වාඩිලා ගැනීමේ ව්‍යාපාරය ජනතාවාදී සමාජ ව්‍යාපාරයක උදාහරණයකි.]]
[[ගොනුව:Nolan-chart.svg|thumb|නොලන් ප්‍රස්ථාරයෙන් අර්ථ දක්වා ඇති පරිදි, ජනතාවාදය (සහ ඒකාධිපතිවාදය) පහළ වම්පස පිහිටා ඇත.]]
[[ගොනුව:Bryan, Judge magazine, 1896.jpg|thumb|ජනතාවාදයේ දැඩි ආධාරකරුවෙකු වන විලියම් ජෙනිංස් බ්‍රයන් 1896 සිට කාටූනයක් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සංකේතය ගිල දමමින් සිටී.]]
'''ජනතාවාදය''' යනු [[දේශපාලන භාෂිතය|දේශපාලන භාෂිතයක්]] වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "[[ප්‍රභූවරයා |ප්‍රභූන්ගේ]]" පාර්ශවය නොගනියි. <ref>ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism</ref> විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් [[ලතින් ඇමරිකාව|ලතින් ඇමරිකාවට]] සහ [[ඉන්දියාව|ඉන්දියාවට]] සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}} 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි [[පළමු ලෝකය|පළමු ලෝක]] ප්‍රජාතන්ත්‍රවාදයන් තුලද, ජනතාවාදී න්‍යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}}
 
"https://si.wikipedia.org/wiki/ජනතාවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි