"ශ්‍රද්ධා රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ශ්‍රද්ධා රූපවාහිනිය
17 පේළිය:
| owner = [[Mahamevnawa Buddhist Monastery]]
| parent =
| slogan = රූපවාහිනී කළණ මිතුරා (The Noble friend of Television Media)
| motto =
| country = [[Sri Lanka]]
65 පේළිය:
}}
 
'''ශ්‍රද්ධා රූපවාහිනිය'''({{en|Shraddha TV}}) ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. '''[[බුදුන් වහන්සේ|භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ]]''' විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.
'''ශ්‍රද්ධා රූපවාහිනිය''' ({{en|Shraddha TV}}) යනු ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවකි.
 
ශ්‍රද්ධා රූපවාහිනියේ නිර්මාතෘ වරයාණන් වහන්සේ [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි|අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ]]යි.
ශ්‍රද්ධා රූපවාහිනි‍යේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි|අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ]] යි. එසේ ම රූපවාහිනිය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන් ශ්‍රද්ධා අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස [[ශ්‍රද්ධා රූපවාහිනිය|ශ්‍රද්ධා]] ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය.
 
==ශ්‍රද්ධා සමාජ සත්කාර==
'''●[https://sco.lk/sinhala/shraddha-pivithuru-pan-pooja-sinhala/ පිවිතුරු පැන් පූජා]'''
බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍යව්‍යාපෘතිය
 
'''●[https://sco.lk/sinhala/shraddha-education-scholarship-sinhala/ අධ්‍යාපන ශිෂ්‍යත්ව]'''
ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන.
 
'''●[https://sco.lk/sinhala/blood-donation/ රුධිර දාන]'''
ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.
 
'''●[https://sco.lk/sinhala/shraddha-abhaya-daana-sinhala/ අභය දාන]'''
අහිංසක සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.
 
'''●[https://sco.lk/sinhala/shraddha-gilana-dana-sinhala/ ගිලාන දාන]'''
රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.
 
'''●[https://sco.lk/sinhala/shraddha-asarana-sarana-sinhala/ අසරණ සරණ]'''
උපකාරයක් අවැසි කළ උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.
 
 
 
 
==ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන්නේ කෙසේද?==
දැන් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය, '''බස්නාහිර''' සහ '''දකුණු පළාතට''' සහ '''රජරටට UHF''' 55 ඔස්සේත්, පැය විසි හතර පුරාම, '''Peo TV නාලිකා අංක 99''' ඔස්සේත්,'''Dialog TV නාලිකා අංක 27'''
ඔස්සේත් නැරඹිය හැකි ය.
[https://www.shraddha.lk/lakviru-radio/ ශ්‍රද්ධා රේඩියෝව]
FM තරංග මාලා '''105.2''' සහ '''105.4''' ඔස්සේ ශ්‍රවණය කල හැකිය.
You can watch [[ශ්‍රද්ධා රූපවාහිනිය|Shraddha TV]] twenty four hours a day in all seven days a week via Peo TV channel number 99, Dialog TV channel number 27
 
 
විදේශයන්හි සිටින ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය LankaTV සබඳතාවයක් ලබා ගැනීමෙන් සහ [https://www.youtube.com/user/ShraddhaTV Shraddha YouTube channel ]ඔස්සේ ශ්‍රද්ධා රූපවාහිනිය නැරඹීමේ පහසුකම තිබේ.
People live abroad can watch the Shraddha TV by getting LankaTV connection.You can watch Shraddha TV featured programs from this [https://www.shraddha.lk/ website] or our
Youtube Channel.
 
 
 
==[https://www.shraddha.lk/programme-lineup/ ශ්‍රද්ධා රූපවාහිනි වැඩසටහන්]==
 
අනුහස් පිරුණු සත්‍ය ක්‍රියාව,
උදෑසන බුද්ධ වන්දනාව,
ධම්ම චින්තා,
මෛත්‍රී ශාන්තිය,
උදෑසන බුද්ධ පූජාව,
දවසේ සිතුවිල්ල / දවසේ වැදගත්කම,
ධම්මපදය,
ධම්ම චින්ත,
දම් සිහනද,
ධම්මපදය,
දහවල බුද්ධ පූජාව,
භාවනාව,
Wise Shall Realise,
පින් මතුවන වන්දනා,
අසිරිමත් දම්සක,
දම් සිහනද,
හොඳ ළමයා,
අසිරිමත් දම්සක,
සිරි ගෞතම බෝධි වන්දනාව,
සුදම් සභාව
 
==Work with Shraddha==
ඔබත් ශ්‍රද්ධාවන්ත විනයගරුක සහ කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ අයෙක් නම්, ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්මප්‍රචාරය සඳහා ඔබටත් පහත සඳහන් රැකියා ඔස්සේ සම්බන්ධ විය හැකිය.
 
1. Graphic and Web Designer
2. Radio Producer
3. 3D Animator
4. Camera Assistant
5. Network Administrator
6. Announcers
7. Technical Officer
8. Office Assistant
9. Store Keeper
 
 
 
 
 
 
 
 
{{සැකිල්ල:ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා}}
"https://si.wikipedia.org/wiki/ශ්‍රද්ධා_රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි