"රාවණා ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
 
== ජනප්‍රවාද ==
[[රාවණා රජ]] සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව [[රාමා]] සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා රජු විසින් [[සීතා]] දේවිය පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා රජ විසින් මෙහි සිට [[රාවණහත්ත]] වාදනය කල බවද මිත්‍යා කථාවල පැවැසෙයි.
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/රාවණා_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි