"වෙබ් අඩවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
[[ගොනුව:WWW logo by Robert Cailliau.svg|right|200px]]
 
'''වෙබ්අවෙබ් ඩවියක්අඩවියක්''' යනු [[අන්තර්ජාල මූලලේඛය|අන්තර්ජාල මූලලේඛයන්]]-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ [[අන්තර්ජාල ලිපිනය|අන්තර්ජාල ලිපිනයක්]] අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, [[වෙබ් පිටුව|වෙබ් පිටු]], රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. [[අන්තර්ජාලය]] හෝ පෞද්ගලික [[පෙදෙසි ජාලය]] ඔස්සේ ප්‍රවේශ විය හැකි [[වෙබ් සේවාදායකය]]න් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
 
වෙබ් පිටුවක් යනු, [[අදිපෙළ සලකුණු බස]] (HTML, [[XHTML]]) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්‍ය වශයෙන් [[සරල පෙළ]]ක් භාවිතයෙන් ලියැවෙන, [[ලේඛය]]කි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු [[HTML බරුව|සලකුණු බරුවන්]] භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
"https://si.wikipedia.org/wiki/වෙබ්_අඩවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි