"රතු-වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් (නිවර්තන පක්ෂියා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Red-tailed tropicbird"
 
සංස්කරණය
 
1 පේළිය:
{{වර්ගීකරණකොටුව
| name = රෙඩ් ටේල්ඩ් ට්‍රොපික්බර්ඩ් (රතු වලිගයැති නිවර්තන පක්ෂියා)
| status = LC
| status_system = IUCN3.1
| status_ref = <ref name=IUCN>{{උපන්‍යාස අයියූසීඑන් |author1= [[බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල්]]|title= ''ෆෙයතන් රුබ්‍රිකෝඩා'' |volume= 2018|year= 2018|journal= [[තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂයන්ගේ අයියූසීඑන් රතු ලැයිස්තුව]] |publisher= [[අයියූසීඑන්]]|page= e.T22696641A132586227 |doi= 10.2305/IUCN.UK.2018-2.RLTS.T22696641A132586227.en |url= https://www.iucnredlist.org/species/22696641/132586227 |access-date= 3 දෙසැම්බර් 2019}}</ref>
| image = Red-tailed Tropicbird RWD2.jpg
| image_caption = හවායි හී කුවායි හි කිලෝවෙයා පොයින්ට් හී පියාසැරියෙහි යෙදෙමින්
| taxon = ෆෙයතන් රුබ්‍රිකෝඩා
| authority = [[පීටර් බොඩ්ඩාර්ට් |බොඩ්ඩාර්ට්]], 1783
|synonyms_ref = <ref name=checklistNZ>{{උපන්‍යාස පොත | last= ගිල් | first=බී.ජේ.| last2= බෙල්| first2= බී.ඩී.| last3=චේම්බර්ස්| first3=ජී.කේ.| last4=මෙඩ්වේ| first4=ඩී.ජී.| last5=පල්මා| first5= ආර්.එල්.| last6= ස්කොෆීල්ඩ්| first6= ආර්.පී.| last7=ටෙනිසන්| first7= ඒ.ජේ.ඩී.| last8= වර්ති| first8= ටී.එච්. | year=2010| title= චෙක්ලිස්ට් ඔෆ් ද බර්ඩ්ස් ඔෆ නිව්සීලන්ඩ්, Norfolk and Macquarie Islands, and the Ross Dependency, Antarctica | edition= 4වන | location=වෙලිංටන්, නවසීලන්තය | publisher=ටෙ පපා ප්‍රෙස් ඇන්ඩ් ඕනිතෝලොජිකල් සොසයිටි ඔෆ් නිව් සීලන්ඩ් |pages =136–37 | isbn=9781877385599}}</ref>
|synonyms =''ෆෙයතන් ෆිනිකියුරොස්'' <small>ග්මේලින් 1789</small><br>
''ෆෙයතන් නෝවේ-හොලන්ඩියා'' <small>බ්‍රාන්ට්, 1840</small>
| range_map = Redtailedtropicbirdrge.png
| range_map_caption = පරාසය (රෝස පැහැයෙන්)
}}
 
 
'''රතු-වලිගය සහිත ට්‍රොපික්බර්ඩ්''' ''(Phaethon rubricauda)'' යනු [[ඉන්දියානු සාගරය|ඉන්දියානු]] සහ [[ශාන්තිකර සාගරය|පැසිෆික් සාගරයේ]] නිවර්තන ප්‍රදේශවලට අයත් මුහුදු ''පක්ෂියෙකි'' . ට්‍රොපික්බර්ඩ් (ෆයිතොන්ටයිඩේ) සමීපව සම්බන්ධ වූ විශේෂ තුනෙන් එකක් වන එය 1883 දී පීටර් බොඩ්ඩර්ට් විසින් විස්තර කරන ලදී. ටර්න් පක්සීන්ට සමාන පෙනුමැති නමුත් කලු පැහැ හිස පෙදෙසක්ද සුදු පැහැයෙන් යුතු ශරීරයක් සහ රතු පැහැති හොටක් සහිතය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන පිහාටු ඇත. පොදු නාමයෙන් සඳහන් කර ඇති පරිදි, වැඩිහිටියන්ට ඔවුන්ගේ ශරීරයේ දිග මෙන් දෙගුණයක් පමණ දිගැති රතු පෙදයක් ඇත. උප විශේෂ 4 ක් හඳුනාගෙන ඇතත්, ශරීර ප්‍රමාණයෙන් හදුනාගත හැකි වෙනස්කමක් ලෙස උතුරු පදෙස් වල කුඩා පක්ෂීන් හා දකුණේ විශාල පක්ෂීන් පිළිබඳ සාක්ෂි තිබේ, එබැවින් උප විශේෂ සඳහා පදනමක් නොමැත.