"මාල දිවයිනෙහි බුද්ධාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
{{delete| reason }}
1 පේළිය:
{{delete|[[මාලදිවයිනේ බුද්ධාගම]] නැවත කරන්න}}
 
[[ගොනුව:Buddhist_statue_from_Maldives.jpg|thumb|මාල දිවයිනෙන් හමුවූ ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවක් 2001දි කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙමින්]] අවම වශයෙන් පොයු 12වන සියවස වන තෙක් හෝ, '''[[මාල දිවයින|මාල දිවයිනෙහි]] බුද්ධාගම''', එහි අතිප්‍රමුඛ ආගම විය. තරඟකාරී සිද්ධාන්තයන් කිහිපයක් පැවතුනද දිවයින් වලට බුද්ධාගම පැමුණුනේ කෙසේදැයි පැහැදිලි නැත. මෙයින් අතිප්‍රමුඛ මතය වන්නේ, අතිප්‍රමුඛ ලෙසින් බෞද්ධ රටක් වූ අසල්වැසි [[ශ්‍රී ලංකාව]] වෙතින් පැතිරුණු [[සිංහල ජනයා]] හා සමග මෙය සිදුවූ බවයි.
"https://si.wikipedia.org/wiki/මාල_දිවයිනෙහි_බුද්ධාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි