"සාකච්ඡාව:සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
ටැගය: 2017 source edit
12 පේළිය:
::කෝ මේකේ ලංකාවේ උසස් ම කුලය කියන "නවම්දන්න" නැහැනෙ. ඒකේ තේරුම නවයක් දන්නවා වෙන්නැති. ඒ අය කරන රස්සාවල් නම් උසස් පැලැන්තියේ.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 07:35, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)
:::නවම්දන්න කුලය අනෙක් කුල වලට වඩා දැනුමෙන් ද, මුදල් වලින් ද, දේපල වතු පිටි වලින් ද බොහෝ ඉදිරියෙන් සිට ඇත. ඔවුන් අනෙක් කුල ජනයා පහත් කොට සළකා ඇත. කුල හීනයන් ලෙස ද සළකයි. ඔවුන් රැකියා වශයෙන් කාර්මික ශිල්පය, ස්වර්ණාභරණ කර්මාන්තය වැනි එදා සමාජයේ උසස් රැකියා වල නියැලී ඇත. බොහෝ විට ගොයි ගම කුලයේ අයට අපහාස කරනු ලබයි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 07:55, 17 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
::::බත්ගම කුලයේ කාව්තාවක් ලෙස පින්තුරයක් යොදා ඇත . එය සනාත කරන්නේ කොහොමද ?<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 16:01, 9 අගෝස්තු 2019 (යූටීසී)
Return to "සිංහල සාම්ප්‍රදායික කුල" page.