"ඔස්ට්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් ‍‍ඔස්ට්‍රියාව සිට ඔස්ට්‍රියාව වෙත පිටුව ගෙන යන ලදී
සුළු Lee විසින් ඔස්ට්‍රියාව/ඉතිහාසය සිට ඔස්ට්‍රියාව වෙත පිටුව ගෙන යන ලදී
1 පේළිය:
 
{{merge to|ඔස්ට්‍රියාව}}
ඔස්ට්‍රියාව නිල වශයෙන් ඔස්ට්‍රියා සමුහාණ්ඩුව ලෙස හඳුන්වයි. එය මධ්‍යම යුරෝපයේ මිලියන 8.3 ජනගහනයක් වාසය කරන රටකි. එරට මායිම් වන්නේ උතුරින් ජර්මනිය හා චෙක් ජනරජයත්, නැගෙනහිරින් ස්ලවෑකියා හා හන්ගේරීයාවත්, දකුණින් ස්ලෝවෙකියාව හා ඉතාලියත්, බටහිරින් ස්විට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින්ද වේ. ඔස්ට්‍රියාව වර්ග කි.මි. 83,872 (වර්ග සැතපුම් 32,383) ප්‍රදේශයක පැතිරී ඇති අතර එහි සෞම්‍ය දේශගුණයක් පවතී. ඇල්ප්ස් කඳු නිසා ඔස්ට්‍රියාව කඳු වලින් ගහනය. රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහළින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12457) පමණ වේ. බහුතරයක් ජනයා ජර්මානු බස කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන්, හංගේරියන් සහ ස්ලොවේක්ය.
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
 
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
"https://si.wikipedia.org/wiki/ඔස්ට්‍රියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි