"ක්‍ෂය රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
Reverted 1 edit by 175.157.71.228 (talk): Heading is important. (TW)
38 පේළිය:
ජගත් ක්‍ෂය රෝග දිනය මාර්තු24 වේ.2009 වසරේ ක්‍ෂය රෝග දිනයේ පාඨය-අපි ක්‍ෂය රෝගය වළකමු.සැබවින්ම එය කළ යුතුය.
 
==ක්‍ෂය රෝගය පිළිබද ලංකාවේ තත්වය==
 
ලංකාවේ වසරකට නව ක්‍ෂය රෝගීන් 900-10000ත් අතර ප්‍රමාණයක් ජීවත් වේ.කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල යන දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීම වැඩිය.ක්‍ෂය රෝගය සුව කිරීම සදහා අවශ්‍යවන සියලුම සම්පත් අදවනවිට අප සතුව පවතී.ක්‍ෂය රෝගය මිනිසා විසින්ම ඇතිකරගන්නා නිසා එය මැඩලීම අපහසුය.ලංකාවේ ළය රෝහල්,ළය සායනික හා ක්‍ෂය රෝගීන් සදහා වූ රජයේ අනෙක් සේවාවන්ගේ විශාල වෙනස්වීම් සිදු වී ඇත.ලජ්ජාව හා භය නිසා මෙම රෝගය සගවා සිටින පිරිස වැඩිය.එම නිසා ඔවුන්ගෙන් තව තවත් මේ රෝගය බෝ වේ.ක්‍ෂය රෝගය හේතුවෙන් බොහෝ විට දුක් විදීම,ආර්ථික අමාරැකම්,තම අසල්වාසීන් කොන් කිරීම නිසා රෝගීන්ගේ සිතෙහි ඇතිවන මානසික පෙලීම ආදී තත්ව දැකිය හැක.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂය_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි