"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සිංහල ඉළක්කම්
1 පේළිය:
{{අනාථ ලිපිය}}
{{Unreferenced}}
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයටම පවතින්නේ ඉලක්කම් ක්‍රමවේද තුනක් පමනක් යැයි කියවේ. ඒ අතරින් හිංදු අරාබි, රෝම හා සිංහල ඉලක්කම් ඒවාවේ. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව මහානුවර යුගයේ ඉතාම අලංකර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිනාමය වී ඇත. මේවා හෙළ කුන්දජ නමින්ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
 
සිංහල ඉලක්කම් සදහා ශුණය හෙවත් බිංදුවේ අගයක් නැත. සෑම අගයකටම සංකේතයක් ඇත. සිංහල ඉලක්කම් ශාස්ත්‍රෙයන් අනෙකුත් අංක ශාස්ත්‍ර දෙකෙන් කලහැකි සියළුම එකතුකිරීම් අඩුකිරීම් බෙදීම් සිදු කල හැකිය. වර්ගපුර්ණිකාවේ දුනු මඩලා අනුඛණ්ඩයේ, ප්‍රකාරක්ෂීර, ලෝභිතක්ෂීර, වාලම් ගත් ක්ෂිර, චන්ද්‍රකෂීර, චක්‍රධික්ෂීර වගේ ගණිත නි්‍යායන් පැවති බවත් කූම, විපුට වැනි ගණිත මූල ධර්ම පැවති බවත් සදහන් වෙනවා. නමුත් මේ කමන ආකාරයේ ඒවාදැයි අපිට පැහැදිලි කර ගැනීමට මූලාස්‍ර නැහැ. ඒ පවා සියවස් එකහා මාරක් වැනි කෙටි කලක් තුළ යුරෝපිය ආක්‍රමිනිකයා අපේ අංක අපට විමතියක් වන තරමටම භවිතයෙන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා.
 
ඕනෑම අයෙකුට ජාතික කෞතුකාගාරයට ගිය කල්හි එහි රාජසභා මණ්ඩපයේ පවතින ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔරලෝසුව දැකිය හැකිය. එහි තිබෙන සිංහල පැය තිහ දක්වා ඇත්තේ සිංහල ඉලක්කම් වලිනි.උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් දක්වා ඇත. 1783 වසරේ ලංදේසීන් නිකුත්කළ කාසිවල පවා සිංහල ඉලක්කම් දක්නට ඇත. ([[හෙළයන්ගේ විද්‍යාවන්]]: ජානක තරංග ආරියරත්න- 57වන පිට ඡායාරුප සමගින් පළකර ඇත. ඇතැම් යන්ත්‍ර හා බලිවලදීද ඉලක්කම් සටහන් තබා ඇත. ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල නම් පොතේ පිටුවල සිංහල ඉලක්කමද, රෝම ඉලක්කමද දක්වා ඇත. මේ ආශ්‍රිතව සිංහල හෝඩියට ෆ අක්ෂරය එක්කළ මැන්දිස් ගුණසේකර මහතා සිංහලීස් ග්ර්මර නම් කෘතියක් කර ඇත. ඩී. ඇන්. ඩී වැලිකල මහාතා ඈපා ප්‍රකාශනයක්වූ හෙළය ජලය මෙනි කෘතියෙන්ද සිංහල ඉලක්කම් පිළිබඳව විග්‍රහයක් කර ඇත.
 
== බාහිර මූලාශ්‍ර==
Line 10 ⟶ 12:
*හෙළය ජලය මෙනි- ඩී. ඇන්. ඩී වැලිකල
*සිංහල ඉලක්කම් - ජානක තරංග ආරියරත්න
*හෙළයන්ගේ විද්‍යාවන් - ජානක තරංග ආරියරත්න
*උඩරට ගිවිසුම- ජාතික පුස්තකාලය
*ශ්‍රි විකුම සිංහ රජු භාවිතා කළ ඔරලෝසුව- ජාතික කෞතුකාගාරය{{catimprove|date=අගෝස්තු 2011}}
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි