"සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
1 පේළිය:
{{mergewith|සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීම හා පරිණාමය}}
 
[[ගොනුව:Protoplanetary-disk.jpg|thumb|300px|[[ප්‍රාක්ග්‍රහ තැටිය|ප්‍රාක්ග්‍රහ තැටියක්]] දැක්වෙන සිත්තරෙකුගේ සංකල්පයක්]]
<!-- Note: per [[WP:BOLDTITLE]], topic name should ''not'' be bold because the title of this article is descriptive -->
Line 21 ⟶ 19:
සූර්යයාගේ පරිණාමය සිදු වන්නේ කෙලෙසද යන්න තේරුම් ගැනීමට නම් එහි බල ප්‍රභවය තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. [[ආතර් ස්ටැන්ලි එඩිංටන්]] විසින්, [[ඇල්බට් අයින්ස්ටයින්|ඇල්බට් අයින්ස්ටයින්ගේ]] [[සාපේක්ෂතා වාදය]] තහවුරු කිරීම ඔස්සේ, ඔහු තේරුම් ගත්තේ සූර්යයාගේ ශක්තිය නිකුත් වන්නේ එහි ගර්භයෙහි සිදු වන්නාවූ [[න්‍යෂ්ටික විලයනය|න්‍යෂ්ටික විලයන]] ප්‍රතික්‍රියාවන් වෙතින් බවයි. <ref>{{උපන්‍යාස පොත | title=ද සන්: අ බයෝග්‍රෆි | author=ඩේවිඩ් වයිට්හවුස් | date=2005 | publisher=ජෝන් විලී සහ පුත්‍රයෝ | isbn=978-0-470-09297-2 }}</ref> 1935 වසරෙහිදී, මෙයින් ඔබ්බට තර්ක කල එඩිංටන් පැවසුවේ අනෙකුත් මූලද්‍රව්‍යයන් පවා තාරකා තුල ජනිත විය හැකි බවයි. <ref name=Hoyle2005>{{උපන්‍යාස පොත | title=ෆ්‍රෙඩ් හොයිල්: අ ලයිෆ් ඉන් සයන්ස් | author=සයිමන් මිට්න් | publisher=ඕරම්|date=2005|chapter=ඔරිජින් ඔෆ් ද කෙමිකල් එලිමන්ට්ස් |pages=197–222 | isbn=978-1-85410-961-3 }}</ref>
 
<!--[[File:M42proplyds.jpg|thumb|left|[[ඔරායන් නිහාරිකාව|ඔරායන් නිහාරිකාවේ]] ආලෝක වර්ෂ‍යක් පළල ප්‍රාථමික ග්‍රහ තැටිවල හබල් දුරේක්ෂයෙන් ගත් ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් එය අපගේ හිරු නිර්මාණය වූ ප්‍රිමෝඩියුල් නිහාරිකාවට සමාන යයි විද්‍යාඥයන් විශ්වාස කරයි. -->]]
 
<!--ඔරායන් නිහාරිකාවේ ආලෝක වර්ෂ‍යක් පළල ප්‍රාථමික ග්‍රහ තැටිවල හබල් දුරේක්ෂයෙන් ගත් ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් එය අපගේ හිරු නිර්මාණය වූ ප්‍රිමෝඩියුල් නිහාරිකාවට සමාන යයි විද්‍යාඥයන් විශ්වාස කරයි. -->
 
==නෙබියුලා අවස්ථාව==