"ජාත්‍යන්තර සබඳතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{stub}}
'''ජාත්‍යන්තර සම්බන්ධතා''' දේශපාලන විද්‍යා විෂයෙහි එක් අංශයක් වේ. එය රාජ්‍යයන්හි භූමිකාව, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ බහුජාතික සමාගම් ඇතුලූ ජාත්‍යන්තර පද්ධතියෙහි රාජ්‍යයන්ට අදාළ ගෝලීය කරුණු සහ විදේශ සබඳතා පිළිබඳ ව අධ්‍යයනය කරයි. එය අධ්‍යයන මෙන්ම පොදු ප‍්‍රතිපත්ති යන ක්ෂේත‍්‍රවලට අදාළ වන අතර, රාජ්‍යයන්හි විදේශ ප‍්‍රතිපත්ති තීරණය කරන හා විශ්ලේෂණය කරන ක‍්‍රියාකාරී හෝ මූලධාර්මික ආකාරයෙන් පැවතිය හැකිය.
 
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_සබඳතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි