"ස්වයං වින්දනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
7 පේළිය:
== හැඳින්වීමට භාවිත යෙදුම් ==
[[ගොනුව:Masturbation1.jpg|thumb|ඇඟිලි වලින් පිරිමදිමින් ස්ත්‍රීන් ස්වයං වින්දනයේ යෙදීම.]]
[[සිංහල කට වහර|සිංහල කට වහරේ]] පුරුෂ ස්වයං වින්දනය ''අතේ ගැසීම (හස්තෝපක්‍රම)'' හෝ ''වැල ඇදීම'' යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ''කිම්බට ඇඟිල්ල දැමීම'' යනුවෙනුත් හැඳින්වේ.
 
ස්වයං වින්දනය යන්න ''Maturbation'' යන ඉංගිරිසි වදනේ සිංහලයට අනුරූප වචනය යයි සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉංගිරිසි ''Masturbation'' යන වචනයට ''ලිංගික එක් වීමකින් තොරව ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම (Non-penetrative sex)'' යන අරුත ද පවතී.
"https://si.wikipedia.org/wiki/ස්වයං_වින්දනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි