"එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981-82" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
2 පේළිය:
{{Infobox cricket tour|
|series_name=එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981–82|team1_image=Flag of England.svg|team1_name=[[England cricket team|එංගලන්තය]]|team2_image=Flag of Sri Lanka.svg|team2_name=[[Sri Lanka cricket team|ශ්‍රී ලංකාව]]|from_date=1982 පෙබරවාරි 17|to_date=1982 පෙබරවාරි 21|team1_captain=[[කිත් ෆ්ලෙචර්]]|team2_captain=[[බන්දුල වර්ණපුර]]|no_of_tests=1|team1_tests_won=1|team2_tests_won=0|team1_tests_most_runs=[[ඩේවිඩ් ගෝවර්]] 131|team2_tests_most_runs=[[රෝයි ඩයස්]] 77|team1_tests_most_wickets=[[ඩෙරෙක් අන්ඩර්වුඩ්]] 8|team2_tests_most_wickets=[[අසන්ත ද මෙල්]] 5|no_of_ODIs=2|team1_ODIs_won=1|team2_ODIs_won=1|team1_ODIs_most_runs=[[ග්‍රැහැම් ගුච්]] 138|team2_ODIs_most_runs=[[සිදත් වෙත්තමුනි]] 132|team1_ODIs_most_wickets=[[ඉයන් බොතම්]] 4|team2_ODIs_most_wickets=[[අසන්ත ද මෙල්]] 6}}
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එක්දින ජාත්යන්තර එක්දින තරග 2 ක් සහ එක් ටෙස්ට් තරඟයක් විය. වසරකට පෙර ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය ලැබී තිබුණු අතර එය ඔවුන්ගේ පළමු ටෙස්ට් තරඟය විය. මේ නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ උත්සවද සමරු මුද්දර හා කාසි නිකුත් කිරීමද සිදුවිය. එංගලන්තය පළමු එක්දින තරගය ජයග්‍රහණය කළ නමුත් ශ්‍රී ලංකාව දෙවැනි තරගය දිනා ගත්තේය. පළමු ටෙස්ට් තරගයේ දී ඔවුන් හොඳින් ක්‍රීඩා කළද, අවසන් දිනයේ ශ්‍රී ලංකා පිලේ කඩුලු බිඳ වැටීමත් සමග එංගලන්තයට කඩුලු 7 ක ජයක් හිමිවිය.
 
{{DEFAULTSORT:English Cricket Team in Sri Lanka in 1981-82}}