"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් බයිබලය - අලුත් ගිවිසුම සිට නව ගිවිසුම වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
 
1 පේළිය:
{{Books of the New Testament}}
{{ක්‍රිස්තියානි ආගම}}
 
'''නව ගිවිසුම''' බයිබලයේ දෙවන කොටසයි. නව'''අළුත් ගිවිසුම''' යනුවෙන් ද හදුන්වයි. <br />
 
(ඊට පළමු වන කොටස හෙබ්රව් බයිබලයයි.) පැරණි ගිවිසුම. මෙය ග්‍රීක ගිවිසුම. ග්‍රීක ශුද්ධ වූ ලියවිලි යනුවෙන් ද හඳුන්වයි. මෙය ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙස ද හැදින්වේ. (මෙය ග්‍රික භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දකි.) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 45 පසු හා ක්‍රි.ව. 1540 පෙර සිටි කතෘවරුන් විසිනි. (Koine Greek භාෂාවෙනි.) එහි ග්‍රන්ථ 27 ක් සියවස් ගණනක් පුරා ම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරිණි. නව ගිවිසුම, නූතන බටහිර සංස්කෘතිය හැඩගැස්වීමට බොහෝ සෙයින් ඉවහල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බන්ධ කරගත් සිදුවීම් / කතාන්තර සතර, එනම් ශුබාරංචියයි.) සමග එකග වේ. මෙහි සටහන් කර ඇති ග්‍රන්ථ නිශ්චිත පිළිවෙකට තිබිය යුතුයැයි කියා සැලකිල්ලට නො ගැනේ. ජේසුස් වහන්සේ Aramiaia භාෂාවෙන් කථා කළ ද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි.
අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්
"https://si.wikipedia.org/wiki/නව_ගිවිසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි