"ප්‍රොතෙස්තන්ත වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
 
1 පේළිය:
'''ප්‍රොතෙස්තන්ත වාදය''' යනු [[සාමාජීකයන් සංඛ්‍යාව අනුව ක්‍රිස්තියානි නිකායයන් ලැයිස්තුව |දෙවන විශාලතම වර්ගයෙහි]] [[ක්‍රිස්තියානි ආගම]] වන අතර සමස්තයක් වශයෙන් ගත් කල ලොවපුරා මිලියන 900 ඉක්මවන බැතිමතුන් සංඛ්‍යාවක් හෝ සියළු [[ක්‍රිස්තියානුවන්]] අතුරින් 40% පමණ එයට අයත් වෙයි.
 
'''ප්‍රොතෙස්තන්ත''' වාදය , ක්‍රිස්තියානු විශ්වාස රැසක් වටා ගෙතුනකි. Reformation ක්‍රිටාවට නංවන එකකි. ප්‍රොතෙස්තන්ත ධර්මය රෝමනු කතෝලික ධර්මය හා සසදන විට පාප් පදවිය බලය හා ධර්මය ප්‍රතික්ෂේප කරයි. මෙය යුරෝප මහ්දවීපයේ සංස්කෘතික අනුව කිතු දහම අනුකූල ධර්මයක් ලෙස හදුන්වයි. ශූද්ධ ලියවිලි මගින් සත්‍ය ප්‍රකාශ කිරීමත්, ගැලවීම දිනාගත හැක්කේ දෙවනියන් වහන්සේගේ දේව වරිමින් බවත් පිළගත්තේය. ප්‍රොතෙත්නත්වාදයේ ප්‍රධානතම පිළිවෙත් සාරාංශය වී ඇත්තේ Five Soals වලය.
 
"https://si.wikipedia.org/wiki/ප්‍රොතෙස්තන්ත_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි