"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නොගැලපෙන රචනය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
14 පේළිය:
ක්‍රි.ව. 1819දී වොෂින්ටන් අර්වින් ගේ "රිප් වෑන් වින්කල්" කථාවේ රිප් වෑන් වින්කල් නමැති මිනිසෙකු කන්දක් මත නිදා සිට නැවත වසර 20ක් අනාගතයෙන් අවදි වී ඇත, ඒ වන විට ඔහුගේ බිරිඳ මියගොස් දියණිය වැඩී ඇත. ෆැදී බල්ගරින්ගේ "Pravdopodobnie Nebylitsi" කතාන්දරය තුළ නින්ද කාල තරණය සඳහා යොදාගෙන ඇත.මෙහි ප්‍රධාන චරිතය 29 වන ශතවර්ෂයෙන් අවදි වී ඇත. එච්. ජී. වේල්ස්ගේ "නිදන්නගේ අවදි වීම (The Sleeper Awakes)" තුළ නින්දට වැටුණු පසු වසර 200ක අනාගතය තුලින් අවදි වූ මිනිසෙකු ගැන සඳහන් වේ.
 
[[එච්. ජී. වේල්ස්]] විසින් ක්‍රි.ව. 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා...
 
== Notes ==
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි