"බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සුළු නිවැරදි කිරීම් කිහිපයක්
translated facilities section from English wiki
59 පේළිය:
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන අතර ගුවන් යානා 25ක ඇණියක් සහිතව යුරෝපයේ ලන්ඩන්, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපය, ගිණිකොණ දිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා වූ රටවල් 20ක පමණ ගමනාන්ත 45කට පමණ ගුවන් ගමන් පවත්වයි.
[[File:Srilankan airlines hub bia.jpg|thumb|The airport is the main hub for [[SriLankan Airlines]]]]
 
== පහසුකම් ==
==පුඵල් කිරිම හා සංවර්ධනය==
 
=== පර්යන්ත ===
===ව්‍යපෘතියේ අදියර===
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල (කේතය CMB) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] සිට කිලෝමීටර 27ක් දුරින් පිහිටා ඇත. ගුවන් සමාගම් 30ක් පමණ ගුවන්තොටුපල වෙත සේවා සපයනු ලබන අතර ගුවන් තොටුපල වසරකට ගුවන් මගීන් විලියන 9.25කට පමණ සේවා සපයයි.
 
ගුවන් තොටුපල මගී පර්යන්ත තුනකින් සමන්විත අතර පර්යන්ත අංක එක (1) 1967දී විවෘත විය. පර්යන්ත අංක ‍දෙක (2) 2020 වසරේ දී ඉදිකිරීම් නම වීමට අපේක්ෂිත අතර පර්යන්ත අංක තුන (3) 2012 වසරේ නොවැම්බර් මාසයේදී විවෘත කරන ලදී.
===ගුවන්පථය සහ පුඵල් කිරිම===
 
==== පර්යන්ත අංක 1 ====
පැරණිම හා විශාලතම පර්යන්තය වන මෙය 1967 වසරේදී විවෘත කරන ලදී. දොරටු 12කින් සමන්විත මෙහි පැමිණීම් හා පිටත්වීම් තිරස්ව වෙන් කර ඇත. පර්යන්ත අංක 2 විවෘත වන තුරු සියලුම අන්තර්ජාතික ගුවන් ගමන් මෙම පර්යන්තය භාවිතා කරනු ලබයි. මෙම පර්යන්තය ප්‍රධාන ගොඩනැගිල්ලට කෙළින්ම සම්බන්ධ වන අතර එක් මගී ප්‍රවේශ ශාලාවකින් සියලුම දොරටු වලට ගමන් කළ හැකියි. ආරක්ෂක පරීක්ෂාවෙන් අනතුරුව එල් හැඩැති ප්‍රවේශ ශාලාවට ඇතුල් වන මගියාට ඉහළ මාලයේ දොරටු අංක 6 සිට 14 දක්වා වන දොරටු වලට ප්‍රවේශ විය හැකි අතර අනෙක් දොරටු සඳහා පහළ මාලයෙන් ප්‍රවේශ විය හැකියි.
 
ඉහළ මාලයේ මගී විවේකාගාර (lounges) කිහිපයක් ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් සෙරෙන්ඩිබ් (Serendib) සහ පාම් ස්පිරිට් ( Palm Spirit) විවේකාගාර එයින් විශේෂයි.
'''පර්යන්තය 1''':
 
==== පර්යන්ත අංක 2 ====
'''පර්යන්තය 2''':
මෙය වසර 2020දී විවෘත කිරීමට නියමිත අතර එහි දොරටු 8ක් සිරස්ව බෙදා වෙන් කළ පිටත්වීම් හා පැමිණීම් සහිතව ගොඩ නැංවීමට නියමිත වේ. මෙය ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටසේ දෙවන අදියරේ ප්‍රධාන අරමුණ වෙයි. ඉදිකිරීම් කටයුතු 2017 අප්‍රේල් මස ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඉදිකිරීම් 2020 වසරේ නිම වීමට නියමිතයි. අලුත් පර්යන්තය මගී දොරටු 8ක් හා මගී ගුවන් පාලම් 14කින් සමන්විත වීමට නියමිතයි.
 
මෙම දොරටු 8න් දෙකක් ලොව විශාලතම මගී ගුවන් යානය වන A380 ගුවන් යානා සඳහා සේවා සැපයීමට පහසුකම් ඇති දොරටු වනු ඇත.
'''පර්යන්තය 3''':
 
==== පර්යන්ත අංක 3 ====
2012 නොවැම්බර් මස විවෘත කෙරුණු මෙය දේශීය ගුවන් ගමන් සඳහා පහසුකම් සපයනු ලබයි. මෙහි පැමිණීම් හා පිටත් වීම් තිරස් ලෙස වෙන් කර ඇත.
 
'''==== භාණ්ඩ පර්යන්තය 1''':====
2009 ඔක්තෝම්බර් මස ඇරඹුණු මෙම පර්යන්තය සියලුම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුකම් සපයයි. මෙහි පැමිනීම් හා පිටත්වීම් තිරස්ව වෙන් කර ඇත.
 
=== ගුවන් යානා නැවතුම් පථ (Aprons) ===
 
==== Apron Alpha ====
දැනට පවතින පැරණිතම ගුවන් යානා නැවතුම් පථයයි. මෙහි නැවතුම් ස්ථාන නවය (9)ක් ඇති අතර ඉන් පහ (5)ක් දුරස්ථ නැවතුම් වන අතර අනෙක් හතර (4) මගී ගුවන් පාලම් මගින් ගුවන් යානයට කෙළින්ම මගීන් නංවා ගත හැකි (aerobridges) පාලම් වලින් සමන්විතයි. මෙහි බොයින් 747 (Boeing 747) යානා 4ක් හා එයාබස් A330-200 යානා 5ක් එකවර නවතා තැබිය හැකියි. අවස්ථානුකූලව Alpha 9 දරණ දොරටුව A380-800 වර්ගයේ යානා නැවැත්වීමට පහසුකම් සලසා ඇත.
 
==== Apron Bravo ====
මෙහි නැවතුම් ස්ථාන 8ක් ඇති අතර ඉන් 4ක් දුරස්ථ එවා වන අතර ඉතිරි 4 මගී පාලම් සහිත නැවතුම් ස්ථාන වෙයි. මෙහි එකවර ඕනෑම පුළුල් බඳ ගුවන් යානා 8ක් (A380 හැර) නවතා තැබිය හැකියි. මෙහි මගී පාලම් 4ක් A380 යානා සඳහා පහසුකම් ඇති ස්ථාන බවට පරිවර්තනය කර ඇත. <!-- Citation needed -->
 
==== Apron Charlie ====
මෙහි නැවතුම් ස්ථාන 8ක් ඇති අතර මේ වන විට ඒවා සියල්ල දුරස්ථ නැවතුම් ස්ථාන වෙයි. මෙහි එක වර ඕනෑම පුළුල් බඳ ගුවන් යානා 8ක් නවතා තැබීමට හැකි අතර මින් Charlie 22 සහ Charlie 26 යන නැවතුම් ස්ථාන A380 ගුවන් යානා නැවැත්වීම සඳහා පහසුකම් සලසා ඇත.<!-- AIRAC AIP SUPPLEMENT 02/17 07 JUN 17 -->
 
==== Apron Delta ====
මෙහි කුඩා බඳ සහිත ගුවන් යානා 4ක් නවතා තැබීමට පහසුකම් ඇත.
 
==== Apron Echo ====
මෙය ඉදිරියේදී විවෘත වීමට නියමිත වන අතර එහි වැඩ නිමවූ පසු නැවතුම් ස්ථාන 17ක් තිබෙනු ඇත.
 
=== ධාවන පථය ===
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල එක් ධාවන පථයකින් (04/22) පමණක් සමන්විත වන අතර එය ඇස්ෆල්ට් ආවරණිත ගුවන් පථයකි. ගුවන් යානා ගුවන් ගත වීම සඳහා මීටර 3441ක දුරකුත් ගොඩබැස්වීම සඳහා මීටර 3350ක දුරකුත් සපයා ඇත. මීට අමතරව A380 යානා සඳහා පහසුකම් සැපයීමට දෙවන ධාවන පථයක් හා taxiway එකක් ඉදිකිරීම කෙරෙහිත් රජයේ අවධානය යොමු වී ඇති බව ප්‍රකාශ වී ඇත.[[File:Srilankan airlines hub bia.jpg|thumb|The airport is the main hub for [[SriLankan Airlines]]]]
 
==පුඵල්පුළුල් කිරිම හා සංවර්ධනය==
 
===ව්‍යපෘතියේ අදියර===
 
===ගුවන්පථය සහ පුඵල් කිරිම===
 
[[File:Air India and SriLankan aircraft at colomobo airport terminal.jpg|thumb|Aircraft at the main international terminal (Terminal 1).]]