"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
62 පේළිය:
 
== β-ක්ෂය වීම ==
{{main|β-ක්ෂය වීම}}
 
[[බීටා අංශු|β-අංශු]] පිට කරමින් අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වින්‍යාසයන්ට ලඟා වීම β-ක්ෂය වීම ලෙස හැඳින්වේ. මීට අමතරව β-ක්ෂය වීමකදී [[නියුට්‍රිනෝව|නියුට්‍රිනෝ]] අංශුවක්ද මුක්ත වෙයි. β-ක්ෂය වීමකදී පීතෘ න්‍යෂ්ටියේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමක් සිදු නොවන නමුදු, පරමාණුක ක්‍රමාංකය අංක 1 කින් අඩු හෝ වැඩි වෙයි.
"https://si.wikipedia.org/wiki/විකිරණශීලී_ක්ෂය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි