"විකිරණශීලී ක්ෂය වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Cat-a-lot: Adding Category:න්‍යෂ්ටික තාක්ෂණය |
|||
55 පේළිය:
== α-ක්ෂය වීම ==
{{main|α-ක්ෂය වීම}}
අස්ථායී පරමාණුවක් [[ඇල්ෆා අංශුව|α-අංශුවක්]] නොහොත් [[හීලියම්]] න්‍යෂ්ටියක් පිට කරමින් ස්ථායී අවස්ථාවකට පත් වීම α-ක්ෂය වීමයි. සාමාන්‍යයෙන් α-ක්ෂය වීම දැකිය හැකි වන්නේ ස්කන්ධ ක්‍රමාංකය 200 ට වඩා වැඩි න්‍යෂ්ටි වෙතිනි. මෙම ක්ෂය වීමේදී සෑදෙන දුහිතෘ න්‍යෂ්ටිය පීතෘ න්‍යෂ්ටියට වඩා [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංක]] 2ක් ද [[ස්කන්ධ ක්‍රමාංකය|ස්කන්ධ ක්‍රමාංක]] 4ක් ද අඩු වෙයි.
|