"තනපට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 82.49.231.127 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර...
 
1 පේළිය:
[[ගොනුව:Japanese girl in a white E70 bra IX.jpg|thumb|සුදු රේන්ද තනපටකින් සැරසී සිටින කාන්තාවක්.]]‍
'''බ්‍රෙසියරයක්''' හෝ '''බ්‍රා එකක්''' ලෙසින් පොදුවේ හැඳින්වෙන, '''තනපටක්''' යනු, ඇයගේ [[තනය|පයෝධර]] සඳහා ආධාරකයක් වන කාන්තා [[යටඇඳුම|යටඇඳුමකි]]. තනපට සාමාන්‍යයෙන්, [[රූපාකාරයට-අනුසීහුම්-වන]] බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර, විලාසිතා අයිතමයක් බවටද පත්වී ඇත. කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර, [[වස්ත්‍ර සච්චාරිත්‍ර| වස්ත්‍ර සච්චාරිත්‍රයක්]] වැනි [[ධර්මතාව (සාමාජීය)|සාමාජීය ධර්මතාවන්ට]] අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයllර [[පාතය (තන)|එල්ලාවැටීම]] වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි. සත්‍ය වශයෙන්ම, කාන්තාවක් වයස්ගත වත්ම ස්වභාවික වශයෙන් පයෝධර එල්ලා වැටෙන අතර, එය රඳාපවතිනුයේ ඇයගේ පියයුරු වල ප්‍රමාණය සහ අනෙකුත් කරුණු මතය. තනපටක් ඇඳීම නිසා ආධාරක බන්ධනියන් දුර්වල වන බැවින්, එය සත්‍ය වශයෙන් පයෝධර එල්ලා වැටීම කෙරෙහි දායකත්වයක් සපයන බවට සාක්ෂ්‍ය, සමහරක් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.
 
'''බ්‍රෙසියරයක්''' හෝ '''බ්‍රා එකක්''' ලෙසින් පොදුවේ හැඳින්වෙන, '''තනපටක්''' යනු, ඇයගේ [[තනය|පයෝධර]] සඳහා ආධාරකයක් වන කාන්තා [[යටඇඳුම|යටඇඳුමකි]]. තනපට සාමාන්‍යයෙන්, [[රූපාකාරයට-අනුසීහුම්-වන]] බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර, විලාසිතා අයිතමයක් බවටද පත්වී ඇත. කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර, [[වස්ත්‍ර සච්චාරිත්‍ර| වස්ත්‍ර සච්චාරිත්‍රයක්]] වැනි [[ධර්මතාව (සාමාජීය)|සාමාජීය ධර්මතාවන්ට]] අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයllරරුචිකත්වයට එයට සබැ‍ඳෙනු විය හැක. තනපට විසින් පයෝධර [[පාතය (තන)|එල්ලාවැටීම]] වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි. සත්‍ය වශයෙන්ම, කාන්තාවක් වයස්ගත වත්ම ස්වභාවික වශයෙන් පයෝධර එල්ලා වැටෙන අතර, එය රඳාපවතිනුයේ ඇයගේ පියයුරු වල ප්‍රමාණය සහ අනෙකුත් කරුණු මතය. තනපටක් ඇඳීම නිසා ආධාරක බන්ධනියන් දුර්වල වන බැවින්, එය සත්‍ය වශයෙන් පයෝධර එල්ලා වැටීම කෙරෙහි දායකත්වයක් සපයන බවට සාක්ෂ්‍ය, සමහරක් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/තනපට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි