"සිරි ගුනසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
ලිපියට විෂය වන පුද්ගලයාගේ මරණය පිළිබඳ තොරතුරු
6 පේළිය:
| birthname = සිරි ගුණසිංහ
| birthdate = 1925 පෙබරවාරි 18
|death_date={{මරණ දින හා වයස|2017|05|25|1925|02|18|mf=y}}
| location = ශ්‍රී ලංකාව
| nationality = ශ්‍රී ලාංකික
Line 15 ⟶ 16:
 
 
'''සිරි ගුනසිංහ''' (උපත 1925 පෙබරවාරි 18 - 2017 මැයි 25) අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කරනුයේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.
 
==මුල් සමය==
Line 23 ⟶ 24:
 
==වෘත්තීය ජීවිතය==
1970 වන තුරු (මුලින් ලංකා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වුණු) [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ]] සේවය කළ ගුනසිංහ පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. 1970 සිට කැනඩාවේ පදිංචි ව සිටිනසිටි සිරි ගුනසිංහඔහු එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය. සිරි ගුනසිංහ 2017 මැයි 25 දින අභාවප්‍රාප්ත විය. <ref>Prof. Siri Gunasinghe Passes Away [http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=21828]</ref>
 
==නිර්මාණකරණය, ලේඛනය හා විචාරය==
"https://si.wikipedia.org/wiki/සිරි_ගුනසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි