Content deleted Content added
re
292 පේළිය:
 
::මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)
:{{reply to|Lee}} ඔබතුමන්ලා මෙය තෙරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා කිසිවෙකුගේ ප්‍රකාශයක් වෙනස් කලේ නැහැ, මට එසේ කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මා ඉහලින් සදහන් කර ඇති ආකාරයට එසේ කිරීමට විකිපීඩියාවේ හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් [[:en:Wikipedia:Changing username]] කියවා බලන්න. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 12:55, 17 මාර්තු 2017 (යූටීසී)
 
== One Week Notice[edit | edit source] ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි