"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
 
== මී මැසි ජනපදය ==
[[File:Bienenkoenigin 43a.jpg|thumb|රැජින (මැද)]]
 
මී මැසි ජනපදයක මී මැස්සන් වර්ග තුනක් සිටිති.
* රැජිනක් - මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතාය.
* ගැහැණු කම්කරු මී මැස්සියන් විශාල ප්‍රමාණයක් - සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය 30,000 - සිට 50,000 දක්වා ප්‍රමාණයකි.
* පිරිමි මී මැස්සන් සංඛ්‍යාවක් - වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා හොඳ වදයක පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත ඍතුවේදි හා හිඟ කාලවලදි මෙම ප්‍රමාණය අඩුවේ.
 
 
== මී මැසි රැජින ==
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි