"සාකච්ඡාව:දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිශීලක Shwetha මහතාණනි ! විරුද්ධව කරුණු ඇත්නම්''' පමණක් එය ඉදිරිපත් කරන්න.

49 පේළිය:

යෝජකයා විසින් පදනම පෙන්වා දී දැනට බොහෝ කල් ගතවී ඇත . එනමුත් මේ පිළිබද උනන්දුව දක්වන්නන් ඒ පිළිබද කරුණු දක්වා නැත.මෙම ලිපිය පරිවර්තනය පිණිස මහත් උනන්දුවක් දක්වන මා හිතවත් [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) මහතාට මා අරාධනා කර සිටිනවා මා විසින් ගෙන හැර දැක්වූ කරුණු අභියෝගයට ලක්කරන ලෙස.ස්තුතියි !--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 15:02, 31 ඔක්තෝබර් 2016 (යූටීසී)
:ඉහත [https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85_%E0%B6%8A%E0%B7%85%E0%B6%B8#.E0.B6.8A.E0.B6.B1.E0.B7.92.E0.B6.BA.E0.B7.8F_.E0.B6.AF.E0.B7.99.E0.B6.B8.E0.B7.85_.E0.B6.8A.E0.B7.85.E0.B7.8F.E0.B6.B8.E0.B7.8A_.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B7.94.E0.B7.80_.E0.B6.89.E0.B6.9A.E0.B7.8A.E0.B6.B8.E0.B6.B1.E0.B7.92.E0.B6.B1.E0.B7.8A_.E0.B6.B8.E0.B6.9A.E0.B7.8F.E0.B6.AF.E0.B7.90.E0.B6.B8.E0.B7.93.E0.B6.B8.E0.B7.9A_.E0.B6.BA.E0.B7.9D.E0.B6.A2.E0.B6.B1.E0.B7.8F.E0.B7.80 මෙතන] Rsekanayake විසින් ඉදිරිපත් කල තර්ක වලට පිළිතුරු යටතේ [[User:L Manju |L Manju]] මහත්මයා දොඩවා තිබු කරුණු සම්භන්ධයෙන් ප්‍රති පිළිතුරු දෙමි(කාර්ය බහුලය කාලය ඉඩදෙන පරිදි ). ඊට ප්‍රථම ඌනපුරකයක් ඇත සපුරාගැනීමට, එනම් , ඉහත ''ඇල් මංජු'' මහතාගේ පැහැදිලි කිරීමේ සදහන්ව තිබෙන [https://en.wikipedia.org/wiki/Tamil_Eelam දෙමල ඊලම] යන ලිපිය ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනයට පක්ෂව කරුණු ඉදිර්පත්කල ලෙස '''ඇල් මංජු''' මහතා පවසා සිටින පරිශීලක [[User:Shwetha|Shwetha]] සහ පරිශීලක [[පරිශීලක:අනංගයා|අනංගයා]] වෙතද මා අරාධනා කර සිටිනවා '''විරුද්ධව කරුණු ඇත්නම්''' පමණක් එය ඉදිරිපත් කරන ලෙස.ස්තුතියි !--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 16:21, 8 නොවැම්බර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දෙමළ ඊළම" page.