Content deleted Content added
Notification: speedy deletion nomination of My project. (TW)
No edit summary
2 පේළිය:
==ආයුබෝවන්!==
[[File:Be bold si.jpg|thumb|'''විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!''']]
ආයුබෝවන් '''Varuni prabodya''', ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
*[[විකිපීඩියා:පංචස්තම්භ|විකිපීඩියාවේ පංචස්තම්භ]]
*[[විකිපීඩියා:නිබන්ධනය|නිබන්ධනය]]
*[[උදවු:සංස්කරණය|පිටු සංස්කරණය කරන ආකාරය]] හා [[විකිපීඩියා:ලිපි සංවර්ධනය|ලිපි සංවර්‍ධනය කරන ආකාරය]]
*[[උදවු:පටුන|උදව් පිටු]]
*[[විකිපීඩියා:ලිපි සංවර්ධනය|උසස් ලිපියක් ලියන ආකාරය]]
*[[විකිපීඩියා:රචනාකරණයේ අත්පොත|හස්තීකරණ විලාසනය]]
*[[විකිපීඩියා:සංස්කරණ උපදෙස්|කේතන ලැයිස්තුව]]
ඔබ, [[විකිපීඩියා:විකිපීඩියානුවන්|විකිපීඩියානුවෙකු]] ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (<nowiki>~~~~</nowiki>) [[විකිපීඩියා:අත්සන්|අත්සන් කරන්න]], මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, [[විකිපීඩියා:ප්‍රශ්න|ප්‍රශ්න යොමු කරන ආකාරය]] බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => '''{{helpme}}''' ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 10:30, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)
==විකිපීඩියා ආසියානු මාසය 2016==
[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]
[[File:WAM 2016 Banner-si.png|450px|center|link=]]
සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 '''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]]'''ට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!
විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.
අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.
විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.
{{Clickable button 2|දැන්ම එකතු වන්න|url={{fullurl:විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්|action=edit}} |class=mw-ui-progressive}}
මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 10:30, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Varuni_prabodya" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි