"සාකච්ඡාව:දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
 
::ඉක්මන් මකා දැමීමට යෝජනා කළා නම් එහි පදනම ද ඉක්මනින් පැහැදිලි කළ යුතුය​. එවැන්නක් සිදු නොවන නිසා ටෑගය අයින් කරමි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 16:35, 13 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
== මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම ==
 
G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි. ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]])
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දෙමළ ඊළම" page.