"ක්‍රිස්තු වර්ෂ ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රෝම දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්කරණය
 
4 පේළිය:
ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ [[යුගාරම්භය]] පදනම් වී ඇත්තේ [[ජේසුස් වහන්සේගේ උප්පත්තිය|ජේසුස් වහන්සේගේ උපත]] හෝ [[මංගලම් කීම|පිළිසිඳීම]] සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.
 
වසර 525 දී ''ක්‍රිස්තු වර්ෂ'' දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප් වහන්සේපාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ [[රාජ්‍යත්ව වර්ෂයන්]] අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.<ref name=CathEncy>Gerard, 1908</ref> වසර 1422 දී, ''ක්‍රිස්තු වර්ෂ'' ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන [[බටහිර යුරෝපය‍| බටහිර යුරෝපීය]] රට බවට [[පෘතුගාලය]] පත්විය.<ref name=CathEncy/>
 
==සටහන් සහ ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි