"මහා පත්තිනි දේවාලය, නවගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පිහිටීම
No edit summary
2 පේළිය:
 
==පිහිටීම==
 
නවගමුව පත්තිනි දේවාලය අවිස්සාවේල්ල මාර්ගයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇත.
 
බස්නහිර පළාතේ කොළඹ දිස්තික්කයේ කඩුවෙල මෑතිවරණ බල ප්‍රදේශයෙ පිහිටිනවගමුව ග්‍රමය අන්ක 475 දරණ .කඩුවෙල ප්‍රාදෙශිය ලේකම් කොට්ටාසයට මෙම ගම අයිති අතර කඩුවෙල මහ නගර සභාව අදාල පළාත් පලන ආයතනය වෙ.මෙම ගම හේවගම් කෝරළයේ [බටහිර]කලාපයෙ කලාපයේ පල්ලෙ පත්තුවට අයත්ය
 
==නාමය==
 
වර්තමානයේ නවගමුව දේවාලය ලෙස ව්‍යවහාර කෙරුනද එය''"නවගමුව"'' නොව"නා ගොමුව"යයි විවිධ මත පවතියි.නා ගස් ගොමුවක පිහිටි නිසා නවගමුවයි.දේවාලය අසල දැනටත් දක්නට ඇති නා ගස් ගොඩ එයට හොඳ සාක්ෂියකි.නවගමුව ගම් නවයක් එක් විම මත එම නම ඇතිවු බවද,නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් විම මත නවගමුව වි යැයි මත කිහිපයකි.
 
Line 14 ⟶ 12:
 
===නවගමුව පිළිබඳ ජනප්‍රවාද===
 
"එක්තරා දුප්පත් මිනිසෙකු අං කොට මීමා සොරා ගැනිමේ අපරාධය ගැන සිංහල රජු පිළියම් නොකළ හෙයින් සොළි රටට ගොස් එරජු පොළඹවා මෙරට ආක්‍රමණය කොට ලක් වැසියන් 12000ක් සිරකරුවන් ලෙස ගෙන ගොස් කාවේරියේ වැඩට යෙදවිමත්,ලක් දිව ඊළගට රජපත් ගජබා රජ,නීල මහා යෝධයා සමඟ ගොස් යථොක්ත සිරකරුවන් හා තවත් එරටින් 12000ක්ද පත්තිනි දෙවියන්ගේ මිණි සළඹද........."1
 
Line 80 ⟶ 77:
 
==විවිධ පුජා==
පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම සිදු කරයි. පුජා වට්ටි පිදිම පත්තිනි දෙවියන්ට බැතිමතුන් විසින් කරනු ලබන උසස්ම පුජාවයි.කෙම්මුර දිනවලට දේවාලයට බැතිමතුන් විශාල ලෙස පැමිණෙයි.
 
 
පෝය දින හැරුණු විට සතියේ අනෙකුත් සෑම දිනකම පුජා වට්ටි පිදිම සිදු කරයි.පුජා වට්ටි පිදිම පත්තිනි දෙවියන්ට බැතිමතුන් විසින් කරනු ලබන උසස්ම පුජාවයි.කෙම්මුර දිනවලට දේවාලයට බැතිමතුන් විශාල ලෙස පැමිණෙයි.
නවගමුව දේවාලයේ දිනපතා තේවාව පෙරවරු 10ට පමණ ඓතිහාසික පුරාණ මහා පත්තිනි දේවාලයේ සිදු කරයි.පත්තිනි වන්දනාව තුළ අතීතයේ පැවති පොදු සාමුහික වන්දනා ක්‍රමයට අයත්වු ගම්මඩු,[http://www.kadawara.com/?q=node/1 දෙවොල් මඩු] පත්තිනි දේවාලය තුළ පමණක් සිදු කරන අංග බවට ඇත.
 
Line 128 ⟶ 123:
4) පෙරේරා,ජී.එච්ම්,'''''හෙළ දිවු පුවත''''',ඇම්.ඩී.ගුණසේන සහ සමාගම,කොළඹ,1961,පිටු 93.
 
==මේවාද බලන්න==
==ආශ්‍රිත ලිපි==
* [[පත්තිනි දේව පූජා]]
 
==බාහිර සබැදි==
==අඩවියෙන් බැහැර පිටු==
*[http://www.lankalibrary.com/heritage/temples/nawagamu.htm Nawagamuwa Vihara]
*[http://pattini.org/ratnasinghe.htm Nawagamuwa Pattini Devale]
Line 140 ⟶ 135:
*[http://www.dailynews.lk/2004/09/22/artscop14.html pattini cult]
*[http://www.sundaytimes.lk/020922/plus/5.html The temple by the river]
9*[http://www.tourism.wp.gov.lk/tour_culture_events.php Western Province's cultural Events]
 
[[Category:ජනශ්‍රැතිය]]
"https://si.wikipedia.org/wiki/මහා_පත්තිනි_දේවාලය,_නවගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි