"එරිස් (වාමන ග්‍රහලෝකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Replacing FFHoE.svg with File:Five_fingered_hand_of_Eris_symbol.svg (by CommonsDelinker because: File renamed: File renaming criterion #2: Änderung komplett bedeutungslo
සංස්කරණය
104 පේළිය:
 
==කක්ෂය==
ඒරිස්ට දින 557ක කක්ෂීය ආවර්තීයක් ඇති අතර 2008 දී එය සූර්යයාගේ සිට යා හැකි උපරිම දුර වන නක්ෂත්‍ර ඒකක 96.7 ක දුරින් පිහිටයි. (එහි සූර්ය දුරකය 97.5AUකි) ඒරිස් උප‍හේලිකයට පැමිණුනේ 1698 – 1600 අතරතුරය, සූර්ය දුරකයට 1977 දීය. නැවත උපහේලිකයට පැමිණෙන්නේ 2256 හා 2258 අතරතුරය. දීර්ඝ කාලීන සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති දන්නා වස්තු වන්නේ ඒරිස් හා එහි චන්ද්‍රයාය. කෙසේ නමුත් දන්නා TNO 40 ක් විශේෂයෙන් 2006 SQ<sub>372</sub>, 2000 OO<sub>67</sub> හා සෙඩ්නා , වර්තමානයේ ඒරිස්ට වඩා හිරුට සමීප අතර ඒරිස්ගේ 67.7AU ක අර්ධ ප්‍රධානඅඩ-මහා අක්ෂයට වඩා වැඩි සාමාන්‍ය කක්ෂීය දුරක් පවතී.
 
මෙහි කක්ෂය අධික ලෙස විකේන්ද්‍රික වන අතර හිරුට 37.5AU තරම් ආසන්නයට ඒරිස් ගෙන එයි. එය විසිරුණු වස්තු සඳහා අපේක්ෂිත උපහේලිකයකි. මෙය ප්ලූටෝහි කක්ෂය ‍තුළ වන නමුත් තවමත් නෙප්චූන් (28.8 – 30.4AU) සෘජු ගැටුමකින් ආරක්ෂා වී ඇත. අනෙක් අතින් ප්ලූටෝ , අනෙකුත් ප්ලූටෝනියන් මෙන් අඩු ආනතියකින් හා අඩු විකේන්ද්‍රිකතාවකින් යුත් කක්ෂයක් අනුගමනය කරන හෙයින් කක්ෂීය අනුනාදයෙන් ආරක්ෂාවන අතර නෙප්චූන්ගේ කක්ෂය ඡේදනය කළ හැක. භූ පෘථිවියේ කක්ෂය ඇති තලයේම කක්ෂ පිහිටා ඇති ග්‍රහලෝක හා වායු දැවැන්තයන් මෙන් ‍නොව, එරිස්ගේ කක්ෂය අධික ලෙස ආනත වී ඇත. එය කක්ෂ තලයට අංශක 44කින් පමණ ආනතවේ.
"https://si.wikipedia.org/wiki/එරිස්_(වාමන_ග්‍රහලෝකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි