"ව්‍යවස්ථාදායකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ව්‍යවස්ථාදායක එක් කරන ලදී. HotCat භාවිතයෙන්
Merged content from ව්යවස්ථාදායකය to here.
1 පේළිය:
ව්යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස්කරීමට සහ සම්මතකරීමට බලය ඇති සාකච්ඡ කිරීම සදහා වූ නයෝජිත සහාවකි.
 
ව්යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව,කොංග්රසය වැනි වදන්ය. ව්යවස්ථාදායකයේ ප්රධාන කාර්යවන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලමේන්තු ආන්ඩු ක්රමයක ව්යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගන් විධායකය පත් කෙරේ.ජනපත ක්රමයකදී ව්යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනියකි. නිති සම්මත කිරීමට අමතරව බඳු එකතු කිරීමට,අය වැය සහ අනෙක් මූල්යපනත් සම්බන්දයෙන් ද ව්යවස්ථාදායකයට බලය ඇත.
 
ව්යවස්ථාදායකයක ප්රධාන අංගය වන්නේ මණ්ඩලය. මේවා පනත් පළිබද විවාද කරන සහ ඡන්ද විමසන සහාවන්ය. එක් මණ්ඩලයක් සහිතව ව්යවස්ථාදායකයක් “ ඒක මණ්ඩලය ” ලෙස හැදින්වේ. “ ද්වී මණ්ඩලය ” ව්යවස්ථාදායකයක උත්තර හා පහල මණ්ඩල ලෙස මන්ඩල දෙකකි. මේවායේ බල තල සහ ඒවායේ සාමාජිකයන් පත් කරන ආකාරය එකනෙකට වෙනස්ය. “ත්රෛ මණ්ඩලය ” ව්යවස්ථාදායකයන් දුබලය. එවැන්නක් සුඑතර සුඳු පාලනය අවසාන භාගයේ දකුණු අප්ප්රිකාවේ පැවතුනි.
 
බොහෝ පාර්ලමේන්තු ක්රම වල පහල මණ්ඩලය වඩා බලවත්වන අතර ඉහල මණ්ඩලය උපදේශාත්මක කාර්යයක් ඉටුකරයි.
 
ජනාධිපති ක්රමවලදී බොහෝවිට මණ්ඩල දෙක බල තල සාමාන්ය සමූහ ආණඩුවලදී ඉහල මණ්ඩලය සංයුත්ත රාජ්යන් නයෝජනය කරයි. යුරෝපා සංගමයද මේ හා සමානය. ඉහල මණ්ඩලයේ ෆෙඩරල් රාජ්යන් හි නයෝජිතයන් ( යුරෝපා සංගමය, ජර්මනිය 1913 ට පෙර එක්සත් ජනපදය) හෝ සුලුජාතින්ට නියෝජනය සලසන ආකාරයට පත් කල ගත් නියෝජිතයන් ( ඕස්ටේරිලියාව හා නූතන එක්සත් ජනපදය ) සටිය හැක.
 
ව්‍යවස්ථායන් සඳහා වන කැපී පෙනෙන උදාහරණයන් වන්නේ ලන්ඩනයේ පාර්ලිමේන්තු මණ්ඩල, වොෂින්ටන් ඩී. සී. හි කොංග‍්‍රසය, බර්ලින්හි බුන්ඩෙස්ටර්ග්, මොස්කවුහි ඩූමා සහ පැරීසියේ ඇසෙම්බ්ලි නැෂනාලෙ ය. නියෝජිතත්ව පාලනය යන මූලධර්මය යටතේ ජනතාව සිය අභිලාෂයන් ඉටුකරනුවස් දේශපාලඥයින්ට ඡන්දය දෙති. කෙසේනමුත් ඊශ‍්‍රායලය, ගී‍්‍රසිය, ස්වීඩනය සහ චීනය යන රටවල් තනි මණ්ඩලයකින් යුතු ව්‍යවස්ථාදායකයකට හිමිකම් කියන අතර බොහොමයක් රට ල්වල වෙන වෙනම තෝරාපත්කරගනු ලැබු ව්‍යවස්ථාදායක සභාවන් දෙකක් පවතී. ‘පහල මන්තී‍්‍ර මණ්ඩලයේ’ දේශපාලඥයෝ කුඩා ඡන්ද බලප‍්‍රදේශයන් නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගැනෙන අතර ‘උත්තර මන්තී‍්‍ර මණ්ඩලය’ පෙඩරල් පාලනය ( ඕස්ටේ‍්‍රලියාව ජර්මනිය හෝ එක්සත් ජනපදය මෙන්) හෝ ඒකීය පාලනයක වෙනස් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ආකෘතියක් නියෝජනය කිරීම (ප‍්‍රංශයේ මෙන්) සඳහා තෝරාගනු ලැබෙත්. මෙම ද්විමණ්ඩල ක‍්‍රමය සම්බන්ධයෙන් වන එක් විවේචනයක් වන්නේ උත්තර හා පහල මන්තී‍්‍ර මණ්ඩලයන් එකක් අනෙකේ පිලිබිඹුවක් බවට පත්වන බවයි. සාම්ප‍්‍රදායිකව මෙම ද්වි මණ්ඩල ක‍්‍රමය සාධාරණීකරණය කරනු ලබන්නේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලය විමර්ෂනාත්මක මණ්ඩලයක් ලෙසින් කි‍්‍රයාකරන බව දක්වමිනි. මෙමඟින් රජයේ කි‍්‍රයාකාරීත්වයෙහි හිතුවක්කාරී ස්වභාවය අවම කළහැකි වනුඇත.
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි